පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගන්නෙමු.

Wednesday, October 20, 2010

Paris Motor Show( පරංශ මෝටර් රථ ප්‍රදර්ශනය )


ඔන්න අද හා හා පුරා කියල මගේ පලවෙනි පොස්ට් එක දන්න තම මේ හදන්නේ මන් කිව්වා වගේ
මේ බ්ලොග් එකේ මන් හිටන් ඉන්නේ එක දෙයකට කොටු නොවී ලෝකේ තියෙන පුවත් ඒවගේම
අලුත් අලුත් සොයාගැනීම් අඩිය සුයලු දේ මෙම අඩවියේ පල කරනවා ඔන්න ඔහොම ඉන්නකොට මට ලැබුණු පුවතක් අනුව තම මේක දන්න හිතුවේ. අපි කව්රුත් ආසයිනේ කාර් වලට මේ පුවත ඒ සම්බන්දව .

රෙනෝල්ට් වර්ගයේ මෝටර් රථයක්
විවිද අංග උපාංග යොදමින් නිෂ්පාදනය කරන රටවහන අපි දැකල
තියෙනවනේ මේ ඒ වගේ අලුත්ම උපාංග යොදාගෙන සද තිබෙන වහනලු මෙතන තියෙන සමහරක් වාහන එතමත් මිලින් අදිකයි .මේක පරංශයේ පැවතුනු කාර් ප්‍රදර්ශනයකදී ගතට ෆොටෝ වගයක් බලන්නකෝ මේවගේ තියෙන සැප පහසු සුබවය අපිට ටව ගොඩක් කල් ඉන්න වේයි වගේ නේ මේ වගේ එකක් ගන්න.

ලම්බෝගිනි වර්ගයේ මෝටර් රථයක්

රෝඉටර් සහ ඒ .එෆ් .පි ඇසුරෙනි

Tuesday, October 19, 2010

ඇරඹුම

ඔන්න යාලුවනේ මටත් හිතුනා අද ඉඳල සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න ගන්න ඕනේ කියල.එක නිසා මමත් පටන් ගත්ත ලියන්න.අද ඉඳල මන් සිංහලෙන් මේ බ්ලොග් එකේ ලියනවා ඔයාලත් ඇවිල්ල බලන්න කොම්මෙන්ට් දන්න තව දෙයක් ඔය කිව්වට ඉදලා හිටලා හොඳියි කියල හිතෙන වැදගත් කියල හිතෙන එන්ග්ලිෂ් පොස්ට් එකකුත් දාන්නම්.එහෙනම් ස්තුති නැවත එන්න කියන ගමන් මන් මේ ඇරඹුම කියන ලියමන නතර කරන්නම්