පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගන්නෙමු.

Tuesday, October 19, 2010

ඇරඹුම

ඔන්න යාලුවනේ මටත් හිතුනා අද ඉඳල සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න ගන්න ඕනේ කියල.එක නිසා මමත් පටන් ගත්ත ලියන්න.අද ඉඳල මන් සිංහලෙන් මේ බ්ලොග් එකේ ලියනවා ඔයාලත් ඇවිල්ල බලන්න කොම්මෙන්ට් දන්න තව දෙයක් ඔය කිව්වට ඉදලා හිටලා හොඳියි කියල හිතෙන වැදගත් කියල හිතෙන එන්ග්ලිෂ් පොස්ට් එකකුත් දාන්නම්.එහෙනම් ස්තුති නැවත එන්න කියන ගමන් මන් මේ ඇරඹුම කියන ලියමන නතර කරන්නම්

3 comments:

Ishara ( DarKneT ) said...

හොද ආරම්භයක් දිගටම කරගෙන යන්න
සුබ පැතුම්

විශ්ව තරිඳු said...

බොහොම ස්තුති අඳුරු ජාලයා [ DarKneT ] යහළුවට ඔව් මන් හිතන් ඉන්නවා දිගටම කරගෙන යන්න

Unknown said...

wowww, oya mara wadda karayek ne ;)
congrtzzz !!!

Post a Comment