ඔන්න අද හා හා පුරා කියල මගේ පලවෙනි පොස්ට් එක දන්න තම මේ හදන්නේ මන් කිව්වා වගේ
මේ බ්ලොග් එකේ මන් හිටන් ඉන්නේ එක දෙයකට කොටු නොවී ලෝකේ තියෙන පුවත් ඒවගේම
අලුත් අලුත් සොයාගැනීම් අඩිය සුයලු දේ මෙම අඩවියේ පල කරනවා ඔන්න ඔහොම ඉන්නකොට මට ලැබුණු පුවතක් අනුව තම මේක දන්න හිතුවේ. අපි කව්රුත් ආසයිනේ කාර් වලට මේ පුවත ඒ සම්බන්දව .

රෙනෝල්ට් වර්ගයේ මෝටර් රථයක්
විවිද අංග උපාංග යොදමින් නිෂ්පාදනය කරන රටවහන අපි දැකල
තියෙනවනේ මේ ඒ වගේ අලුත්ම උපාංග යොදාගෙන සද තිබෙන වහනලු මෙතන තියෙන සමහරක් වාහන එතමත් මිලින් අදිකයි .මේක පරංශයේ පැවතුනු කාර් ප්රදර්ශනයකදී ගතට ෆොටෝ වගයක් බලන්නකෝ මේවගේ තියෙන සැප පහසු සුබවය අපිට ටව ගොඩක් කල් ඉන්න වේයි වගේ නේ මේ වගේ එකක් ගන්න.

ලම්බෝගිනි වර්ගයේ මෝටර් රථයක්

රෝඉටර් සහ ඒ .එෆ් .පි ඇසුරෙනි


